මහින්ද රාජපක්ෂගේ චූටි නංගී අභාවප්‍රාප්ත වෙයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම සොයුරිය වන ගාන්ධිනී විචිත්‍රා
රාජපක්ෂ
රණවක මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා.
ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය.
දේහය නුගේගොඩ-ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment