ආලෙන් ගීයක් නම් ඇසුනේ ඒ මා තමා - කියූ ගායකයා බුදු සසුනට

පසුගිය කාලයේ ජනප්‍රිය මියුසික් වීඩියෝවක් බවට පත්ව තිබුණ ‘මන්දාරම්‘ නමැගි ගීතය ගායනය කළ තරුණ ගායක මොහාන් වික්‍රමසූරිය ගිහි සැප අතහැර පැවිදි දිවියට පිවිස සිටින බව වාර්තාවේ.

රත්නපුර ගම්පළාත කරගෙන තිබුණ මොහාන් අවිවාහකයෙකුවූ අතර ඔහු ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවය කරමින් සිටියේය. කුඩා කල සිටම බුදු දහම කෙරේ දැඩි නැඹුරුවකින් කටයුතු කළ අයෙකි.
කඩවත වෑබඩ අරහන්තක සමාධි ආරණ්‍ය යේදී පසුගියදා ඔහු රත්නපුරේ චිත්තසති හිමියන් ලෙස බුදු සසුනට පිවිසියේය.
ආලෙන් ගීයක් නම් ඇසුනේ ඒ මා තමා  කියමින් අලංකාර ප්‍රේම ගීත ගායනා කළ ඔහුගේ ගීත ගායනයක් පහතින් දැක්වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment