මෝදි ලංකාවට පැමිණි හැටි (photos)

http://ift.tt/2pCBYg5


මෝදි ලංකාවට පැමිණි හැටි (photos)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද සවස 5.40 ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සා. ඔහුව පිළිගන්නට අගමැති රනිල්,විදේශ ඇමති මංගල ඇතුළු මැතිඇමතිවරුන් රැසක් එම ස්ථානයට ගොස් තිබුණා.
අද රාත‍්‍රියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ
පැවැත්වෙන විශේෂ

පිංකමකටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී විමට නියමිත වන අතර ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දෙදිනක් මෙරට තුළ රැඳී සිටීමට නියමිතය. ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වීමට අමතරව හැටන් සහ මහනුවර ප‍්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතව ඇත.













Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment