ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස් සිය පෙම්වතියන් ගැන 2013 දී පුවත්පතකට හෙළි කළ විස්තරය





ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස්
සිය පෙම්වතියන් ගැන 2013 දී 
පුවත්පතකට හෙළි කළ විස්තරය


සමුගත් ආදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පැරදුණ ප්‍රේමයක් හා මව අහිමිවීමේ දුක නිසා පීඩා වින්ද අයෙකු බව මින් ඉහත විස්තර වුණා.
ඔහුගේ සුවහසක් රසිකයින්ට ප්‍රේමයේ හා විරහවේ පණිවිඩ ඔහු සිය ගීත හරහා තිලිණ කර තිබුනේ තමාද ඉන් ලද බිහිසුණු අත්දැකීම් සහිතව බව ඒ අනුව හෙළිවුණා.  2013 වසරේදී පුවත්පතක් වෙත සැපයූ සම්මුඛ සාකච්ඡාවේදී තම ජීවිතයේ හමුවූ පෙම්වතියන් ගැන
ඔහු විස්තරයක් කර තිබුණි.

පහත පළවන්නේ එම පුවත්පත් ලිපියයි.





 පෙර ලිපිය
බඳින්න හිටිය ගායිකාව අදහාගන්නට බැරි ලෙස වෙනකෙකු සරණ ගිය නිසා විරහ ගී ගයමින් අකාලයේ දුර්මුඛවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත - මෙතැනින් කියවන්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment