කල්ගිය රයිගම් ටෙලීස් ලබන 24 වනදා - ජනප්‍රිය අයට එස්එම්එස් කරන්නලු


13 වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2017 ජුනි මස 24 වන දින සන්ධ්‍යාවේදී නෙලූම් පොකුණ රඟහලේදී.

පවත්වන්නට දින නියම කර තිබේ. මින් ඉහත දිවයිනට බලපාන ලද අයහපත් කාලගුණය හේතුවෙන් මෙම උත්සවය පවත්වන දිනය කල් තබන්නට සිදු විය.
මාධ්‍ය හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර දෙකට සම්මාන පිරිනමන මෙම උළෙලේ කුසලතාවයන් උදෙසා වන නිර්දේශිත නාම මේ වන විටත් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.
ජනප්‍රිය සම්මාන සඳහා මත විමසුම 2017 ජුනි මස 23 වන දින මධ්‍යම රාත‍්‍රිය දක්වා ක‍්‍රියාත්මක වේ.
 තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග‍්‍රහණය කරවීම සඳහා එස් එම් එස් එවීමට හැකිය.
එස්එම්එස් යොමු කළ යුතු දුරකථන අංක: 0772 522 522 / 0702 722 722
එස්එම්එස්  එවන 25 දෙනෙකුට උළෙල නැරඹීම සඳහා ප‍්‍රවේශපත් 2 බැගින් ප‍්‍රදානය කරනු ඇත.
මෙවර නිර්දේශිත නාම ලැයිස්තුව පහත පරිදිය.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment