ලංකාවේ සාන්තුවරයිනි මෙන්න බලාගන්න කියමින් නතාෂා සිය බිකිනි ඡායාරූපය FB හි ප්‍රසිද්ධ කරයි




ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගීත ගායනා කරන ජනප්‍රිය ගායිකාවක් වන නතාෂා රත්නායක සිය

ෆේස්බුක් ගිණුමට ඇගේ ඡායාරූපයක් එක්කර
කියා ඇත්තේ ලංකාවේ කාන්තාවන්ගේ නාන ඇඳුම සහිත ඡායාරූප හෙළාදකින්නට පුරුද්දක් ඇති බවත් එසේ සිතන සාන්තුවරයන්ට අභියෝග කරමින් තමා මෙම ඡායාරූපය පිරිනමන බවත් තමාට බොරු කරන්නට අවශ්‍යතාවයක් නැති බවත්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment