ජැක්ලින් පපුව වැහෙන්න කොණ්ඩෙ දැමූ සඟරා ඡායාරූපය ගැන ආන්දෝලනයක්


ශ්‍රී ලංකා රූ රැජිණ
වීමෙන්
පසු බොලිවුඩ් නිළියක බවට පත්වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් ලෝක ප්‍රකට
 ‘කොස්මොපොලිටන්‘  නමැති විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති අතර එහි ඇතුළත ඡායාරූප කිහිපයකටද පෙනී සිට ඇත.
එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන්නට කොණ්ඩය දමා පෙනී සිටි ඡායාරූපයක් ගැන කථාබහක් මතුව තිබේ. පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් අතර පැවති සරාගීම නිළිය තේරීමේ මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් හා ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.
ඇය මේ ආකාරයේ ඡායාරූප වලට දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට බව බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කරයි.
කතාබහට ලක්වූ ඡායාරූපයද ඇති එම සඟරාවේ ඇය පෙනී සිටි ඡායාරූප පහතින්






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment