පඩිගත්ත කතාව ප්‍රසිද්ධ කළාට සුසන්තිකා පරලවේ


පඩිගත්ත කතාව ප්‍රසිද්ධ කළාට
සුසන්තිකා පරලවේ
(voice comments විවෘතයි)

සුුසන්තිකා ජයසිංහ සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ කලබගෑනියට පසු ඇයට නොලැබුණායි කියන මාස දෙකක රුපියල් 120000 ක පඩි සල්ලි ඇය ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ලබාගත් බව ඇමතිවරයා මාධ්‍ය හමුවකදී දැනුම් දීමෙන් පසු සුසන්තිකා කිපී තිබේ.
තමා එසේ කළේ
අමාත්‍යංශ ගිණුම්

ප්‍රධානියෙකු බලවත් ලෙස පෙරැත්ත ලෙස කළ නිසා බවත් මෙම කතාව තමන්ට නිගරුවක් බවත් කියමින් ඇය හිරු නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් දෙමින් ඇමතිවරයාට දොස් පවරා තිබේ.
එය පහතින්
 ---------------------------
සුසන්තිකාගේ ගැටලුව ගැන පාඨක ඔබට දැනෙන අදහස් 077 88 77 311 වෙත කථාකර වොයිස් කමෙන්ටු ලෙස දන්වන්න. ස්වයංක්‍රීයව පටිගතවන ඔබේ වොයිස් කමෙන්ටු පසුව මෙම වෙබ් අඩවියේ පළකරමු.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment