ඩෙංගු අධිවසංගත තත්වයක් - රෝහල් වල ඉඩ නෑ

මේ වන විට ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයකට පත්වීම හේතුවෙන් දිවයින පුරා රජයේ සහ පෞද්ගලික

රෝහල් රෝගීන්ගෙන්
පිරී ඉතිරී ගොස් ඇති අතර අයි.ඞී.එච්. උණ රෝහල උණ රෝගීන්ගෙන් පිරී ඉතිරී
ගොස් ඇති පෙරේදා (14) රාත‍්‍රියේ සිට රෝගීන් භාරගැනීම පවා ප‍්‍ර‍්‍රතික්ෂේප තිර තිබුනේ ඉඩකඩ මදිවීම නිසාය.
මේ ගැටලූවට විසඳුමක් ලෙස තලංගම, වෑතර, පිළියන්දල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ
රෝහල සහ උතුරු කොළඹ ශික්ෂණ යන රෝහල්වලට උණ රෝගීන් ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක
කර තිබුණි.
2017 වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 62,000 ක් පමණ වාර්තා වී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment