බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක් ගිනිගනී

ඊයේ රාත්‍රී බටහිර ලන්ඩනය තට්ටු 27 ක ග්රෙන්ෆේල් නමැති ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්ව ඇත.

තුවාල ලද දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගතකර තිබෙන අතර ගින්න තවමත් මැඩපවත්වා නැත.ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment