මියගිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නවලෝක රෝහලේ රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල
සොයා ගැනීමට
සංගීත ප්‍රසංගයක් පවත්වන්නට ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් මහතා තීරණය කර තිබේ.ප්‍රින්ස්‌ගේ දේහය නිදහස් කර ගැනීම සිදු කර ඇත්තේ මසක් ඇතුළත රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක් රෝහලට ගෙවන බවට පොරොන්දු වීමෙනි.
මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සංගීත ප්‍රසංගය පවත්වන්න තීරණය කර ඇති බවත් ගායක ගායිකා සංගමය සම්බන්ධ නොවී තමා පුද්ගලිකව මැදිහත්වී මෙය සංවිධානය කරනබවත් ඔහු පවසා ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment