ඔටාරා ගෙවිලියක වෙලා (photos & video)

http://ift.tt/2rLiXgP



ඔටාරා ගෙවිලියක වෙලා 
(photos & video)

ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන ඔටාරා ගුණවර්ධන කලින් කල විවිධ අත්දැකීම් හුවමාරු කරගන්නට උත්සාහ කරනවා.
මේ වනවිට සිය ව්‍යාපාර වලින් ඉවත්වී සිටින ඇය පසුගිය සිංහල අවුරුද්දට
සිංහල ක්‍රමයට කැවුම් උයන්නට සූදානම් වූ අයුරු හා වෙසක් සමයේ කූඩු හැදූ හැටි ප්‍රසිද්ධ කර තිබුණා.
පසුගියදා වී ගොවිතැන් කරන ගම්මානයකට ගොස්
ගෙවිලියක ලෙස සැරසී ගොවි අත්දැකීම් විඳගන්නට සැරසුණ ආකාරය ඇය ඇගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුනේ පහත පරිදිය.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment