සුසන්තිකාගේ ප්‍රශ්නය ගැන Voice Comments

ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව ලබාදෙමින් ‘සුසන්තිකාගේ මූල්‍ය ගැටලුව‘ ගැන දුරකථනයෙන් අදහස් දැක්වීමට දැන් අවස්ථාව ලබාදී ඇත.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.
ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අපගේ voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)

මේ දක්වා පළව ඇති කොමෙන්ටු අසන්න මෙතැනින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment