මේ වගේ කැබිනට් මණ්ඩලයක හිටපු එක ගැන ලැජ්ජයි !- විජේදාස කියයි

මේ වගේ කැබිනට් මණ්ඩලයක හිටපු එක ගැන ලැජ්ජයි !- විජේදාස කියයි
එළවා  දමන  තුරු  එල්ලී  සිටි            දාස 
ඉන්නට  වෙච්ච  එක  ගැන ලැජ්ජලු  දාස 
"කාල්ටන්  වලව්ව"ට  කරමින්            දාස​
ලැජ්ජ  බීටි  ගෑහැටි  දුටුවා                 දාස 
 
ජනවරි  අටට  දමමින්  ලොකු  පාට්      එක​
හතර  අතට  වැනුවා  කළු   කෝට්       එක​
විස්සෙදි  බේරගන්නට  නම්      සීට්        එක​
ඇන්දද  "දේශප්‍රේමය"       සුදු සූට්          එක 
 
ගජේ දාල   යමු  කිය  දැමු      නිස                සද්දේ
රජේ   අවුල්කර  බොර  කෙරුවත්           හොද්දේ 
ගජේ    මිතුරු  හොඳ  නැහැ  දැන් එන         සද්දේ
විජේ දාස  අද  තනියම     වෙළ                    මැද්දේ 
 
- කොත්ති
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment