සඳුදා සිට පොල් 65 යි


ලබන සදුදා(02) සිට පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 15ක් රුපියල් 65 බැගින් වූ මිල ගණන්
යටතේ නගර වලට

පැමිණ අලෙවි කිරිමට පියවර ගන්නා බව පොල් අලෙවි මණ්ඩලය පවසයි.
අනවශ්‍ය ලෙස පාරිභෝගිකයින් පීඩාවට පත් කරන සංවිධාන හා ව්‍යාපාරිකයින්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරිමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ සංවිධාන ඇතැම් භාණ්ඩවල මිල ඉහල නැංවිමට හිතුමතේ කටයුතු කරමින් සිටින බවය.
හම්බන්තොට ප්‍රදේශයේදී පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පල කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment