රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය
මහතා සිය
2016 ජුනි මස 6 වැනි දින සට වසරකුත් මාස 3 ක පමණ කාලයක් ඔහු එම තනතුරේ සේවය කළේය.
මෙම තනතුර භාරගෙන මසකින් 2016 ජුලී මාසයේත් ඔහු ඉල්ලා අස්වන්නට උත්සාහ කර තිබුණි. ‘රංග කලංසූරිය භයානක මිනිහෙක්-මෛත්‍රීගෙන් හෙළිදරව්වක්’ යන ශීර්ෂ පාඨය යටතේ පුවත්පතක පළවූ ලිපියක් එයට හේතු විය. නමුත් එම ඉල්ලා අස්වීම එවර ජනපති භාරගත්තේ නැත.
ඔහුගේ ඉල්ලා අස්වීමට මෙවර හේතුවූ කරුණු තවම පැහැදිලි කර නැත.
0 comments :
Post a Comment