එජාප 71 සංවත්සරය කල් යයි. Ceylon News 24x7 6:20:00 PM News Edit මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය කල් දැමීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ, රත්නපුර ප්‍රදේශයේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. වැඩි විස්තර සඳහා Info Sri Lanka News සමඟ රැඳී සිටින්න. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛි...කිරිවෙහෙර හිමියන්ගේ රෝහල් බිල රජයෙන...තෙල් මිල ඉහළට
0 comments :
Post a Comment