දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මතයි. Ceylon News 24x7 5:50:00 PM News Edit නව දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද(7) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 100ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 41ක් ලැබී තිබුණි. පනත් කෙටුම් පත තුන් වැනි වර කියවීම හෙට සිදු කිරීමට නියමිතයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment