විද්‍යාගේ නඩු තීන්දුවෙන් අනතුරුව නිවසට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසන අතර විද්‍යාගේ ඥාතීන් විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියාට පෙන්වු අවස්ථාවේදී බලු පැටියා ඉතා සතුටින් ඉපිළ ගිය ආකාරයක්ද දක්නට ලැබිණ.
විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදීද මෙම බලු පැටියා විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාෙග් මළ සිරුර පුන්කුඩතිව්හි කැලෑවක තිබු අවස්ථාවේදී මුලින්ම විද්‍යා දැරියගේ සපත්තුවක් මුකයෙන් රැගෙන විද්‍යාගේ සොහොයුරා ඉදිරියට පැමිණි බවටත් පසුව සොහොයුරා විසින් බලුපැටියා සමග විද්‍යා දැරියගේ මළ සිරුර දෙසට දිව ගිය බවටද පැව ෙස්
වන්නි රොමේෂ් මදුෂංක
0 comments :
Post a Comment