ඊයේ (28) රෑ සිට සතොසෙ අඩුවූ බඩු මිල ගණං


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි
සහල් වර්ග 8ක සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල

අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.
එම මිල ගණන් පහත පරිදිය.
සම්බා – 84
සුදු නාඩු – 74
රතු නාඩු – 80
සුදු කැකුළු – 65
රතු කැකුළු – 75
කැඩුණු සහල් – 60
සුදු කැකුළු සම්බා – 90
රතු කැකුළු සම්බා – 88
හාල් මැස්සන් ( තායිලකන්ත-525)

මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු පවසා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment