අද පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය නතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
පුවත්පත් පැමිණිලි කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු ද වන ප්‍රවීන මාධ්‍යවේදී රංග කලන්සූරිය මහතා පසුගිය වසරේ ජූනි මාසයේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට පත් කෙරිණි.
0 comments :
Post a Comment