බැඳුම්කර සිද්ධියට රෝසිගේ පුතාත් පැටළෙයි.


බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දෙනු ලැබ ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට බාරදුන් අතර එම සංවාදවල මේ බව සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment