ශ්‍රී ලංකාව තවත් ස්ථාවර විය යුතුයි - ඇමෙරිකාව.

ප්‍රතිසංස්කරණ වැඩ සටහනේදී ශ්‍රී ලංකාව තවදුරටත් ස්ථිර වූ ක්‍රියාමාර්ග ගත යුතු බව ඇමෙරිකාව පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් සිය ශ්‍රී ලංකා සංචාරය  පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, යහපාලනය, වෙළදාම හා ආරක්ෂාව සඳහා ඇමෙරිකානු සහාය තවදුරටත් ලබාදෙන බව ඇය සඳහන් කරන්නීය.

2017 වසරේ මාර්තු පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථිර වූ යෝජනාවලිය ක්‍රියාවට නැංවීම පිළිබඳවත් ඇය සිය අදහස් දක්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment