මේ අතර ඇතැමුන්ට උතුර දකුණ මාරු වී ඇති බවයි හෙතෙම පෙන්වා දුන්නේ. උතුරේදී එක් කතාවකුත් දකුණේදී තවත් කතාවකුත් කියන තත්ත්වයට පත්වීම ජනතාවගේ ප්‍රශ්න විසඳීමේදී යෝග්‍ය නොවන බවයි ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ. උතුර දකුණ මේ හැම ප්රදේශයකදීම එක ලෙස පැවසිය හැකි දෙයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම අවශ්‍ය බවය ඔහු පෙන්වාදුන්නේය.
ඒ අනුව බලය බෙදීම , පරිපාලනය හා විදේශ ප්‍රතිපත්තිය යන කාරණා සම්බන්ධයෙන් එක් ස්ථාවරයක් ඇත්නම් සියලුම ප්‍රජාව ඉදිරියේ නොබියව කතා කළ හැකි බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment