ඊයේ මැච් එක දිනුවේ චන්දිමාල් මෑණියෝ හමුවෙන්න ගිය නිසාද?


ඊයේ මැච් එක දිනුවේ
චන්දිමාල් මෑණියෝ හමුවෙන්න ගිය නිසාද?

දිගු කලක් තිස්සේ පැවති පරාජයන් වැල නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පාකිස්තානයට එරෙහිව ලබාගත් ජයග්‍රහණයෙන් පසු එම අශ්චර්යය සිදුවූ ආකාරය ගැන විවිධ මත පළවෙමින් පවතී.
ගුප්ත කටයුතු සිදු කරන ‘මෑණියෝ‘ නමින් හඳුන්වන කාන්තාවක තමා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට තරග සංචාරයට පෙර ලබාදුන් ආශිර්වාදය නිසා
මෙම ජය උරුම වූ බවට

අයිතිවාසිකම් කියා තිබේ. ගංගාසුදර්ශනී සොයිසා නමින් ෆේස් බුක්හි පෙනී සිටින ඇය ඒ ගැන එක්කළ සටහනක් මේ වනවිට අන්තර්ජාලය තුළ විවිධ අදහස් දැක්වීම් වලට භාජනය වී ඇත.

 ඇයගේ ෆේස් බුක් පිටුවෙහි හිටපු ක්‍රීඩක සනත් ඇතුළු විවිධ ක්‍රීඩකයින් ප්‍රභූන් හමුවූ අවස්ථාවන්ද ඇය විස්තරාත්මකව සටහන් කර ඇත.කෙසේ වෙතත් චන්දිමාල් සමග පෙනී සිටිමින් ඇය තබා තිබූ සටහන අද දිනයේ විවේචනයට ලක්වූ නිසාදෝ දැන් එම සටහන ඇගේ පිටුවෙහි නැත.

පහත පළවන්නේ ආන්දෝලනයට හේතුවූ ඇගේ සටහනයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment