හොරුන්ට, දුෂිතයන්ට නිදැල්ලේ හැසිරීමටත් ආණ්ඩුවට ඇගිල්ල දිගුකරන්නත් හැකි වී ඇත්තේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා යැයිද සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ. අද නීතිපති දෙපාර්තමේන්තුව උදාසීනව ඇත්තේ දේශපාලන අතපෙවීම් හේතුවෙනැයි උන්වහන්සේ සඳහන් කළහ. මේ වන විට පොහොට්ටුව නියෝජනය කරන බහුතරයක් දෙනා බරපතල වංචා දුෂණ චෝදනා ලැබූවන් බවද සුමංගල හිමියෝ වැඩිදුරටත් පැවසුහ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment