තෙල් හිඟයට හේතුව ඇමති අමුණුගම පැහැදිලි කරයි !

තෙල් හිඟයට හේතුව ඇමති අමුණුගම පැහැදිලි කරයි !

 

මෙවැනි අවස්ථාවලදී බොහෝ විට රාජ්‍ය ආයතන කරනුයේ වැඩි මිලකට හදිසි මිලදී ගැනීම් සිදුකිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එය දුෂණයට මුල බවයි. එහෙයින් එම ක්‍රමවේදයෙන් වැළකී පෙර සුදානමකින් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. තවදුරටත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක නොකළ යුතු බව අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment