ෂැන්ග්‍රිලා තරු හෝටලේ ඕපනින් එකට ජනපති අගමැති සමග ජැක්ලින්


වසර 30කට පසුව කොළඹ නගරයේ විවෘත වූ තරු 5 හෝටලයක් ලෙස සැලකෙන  Shangri-La Hotels
Colombo (ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ) අද (16දා)
උත්සවාකාරයෙන් විවෘත විය.
ජනාධිපති  අග‍්‍රාමාත්‍ය මෙන්ම බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ද මෙ සඳහා එක්ව සිටියා.
මෙය කාමර 500කින් හා අපාර්ට්මන්ට් 41කින් සමන්විත බව කියැවේ.


















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment