දැනට සුනාමි අනතුරක් නෑ!

දැනට සුනාමි අනතුරක් නෑ!

 එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ තම ආයතනය සුනාමි අනතුරක් පවතීදැයි නිරතුරුව විමර්ශණය කරන බවයි.සුනාමි අනතුරක් පවතින බවට පැතිර යන කටකතාව කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අපදා කලමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අද (15) අම්පාර කල්මුණේ ප්‍රදේශයේ හදිසියේ මුහුදු ජල මට්ටම අඩුවීමක් සිදුව තිබීම නිසා වෙරළ ආසන්න පැසැල්වල සිටි දරුවන් දෙමාපියන් විසින් ඉවත් කරගෙන ගොස් තිබුණි.

කෙසේ වෙතත් ජනතාව කලබල වී වෙරළ ආසන්නයේ ඇති කඩ සාප්පු වසා ඇත. රෝහල්වලින් රෝගීන් ඉවත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment