කිරි ගොවිතැන නංවන්න ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක්!

කිරි ගොවිතැන නංවන්න ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක්!

 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකවේ ප්‍රංශ තානාපති කාර්ය්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Isabelle MISCOT මහත්මිය ප්‍රංශ රජය වෙනුවෙන් අදාල ගිවිසුමට අත්සන් කරන ලදී.

යෝජිත ව්‍යාපෘතිය මගින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කළ හැකි වේ.

මේ ව්‍යාපෘතිය අනුව තෝරා ගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 06ක, නවීන උපකරණ ස්ථාපනය කිරීම මඟින් පූර්ණ ලෙස නවීකරණය කිරීමට යෝජිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment