රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම රිය අනතුරකින් රෝහලේ


කඩුගන්නාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි
විජේවික්‍රම

මහත්මිය රෝහල්ගත කර තිබේ.
අද අළුයම 3 ට පමණ කඩුගන්නාව හේනාවලදී අමාත්‍යවරිය ගත් වාහනය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට සිදුව ඇති අතර සුළු තුවාල ලැබූ අමාත්‍යවරිය මේ වන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
මින් ඉහත ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරමින් සිටි ඇය මීට ටික දිනකට පෙර ජනපති හමුවී සහය පළ කළ අතර පසුව අමාත්‍ය තනතුරද ලබාගත්තාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment