පාප් වහන්සේගේ චිලී සංචාරය අතරතුර තුවා ප්‍රහාරයක්



මේ දිනවල චිලී රාජ්‍යයේ ආගමික සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම පාප් වහන්සේට විරුද්ධව ඇතැම්
සංවිධාන

විරෝධතා  පවත්වන අතරේ උන් වහන්සේ ගමන් කරමින් සිටි රථය දෙසට තුවායක් වැනි රෙදි කැබැල්ලකින් දමාගැසීමේ සිද්ධියක් වාර්තා විය. එය උන් වහන්සේගේ සිරුරේ පතිත වන නමුත් කලබල වූයේ නැත.
පාප් වහන්සේ ලිංගික නිදහස පිළිබඳ පනවන ආගමික නීතිරීති වලට එරෙහිව සංවිධානය වූ ඇතැම් පිරිස් මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment