විදුලිබල මණ්ඩල සේවකයින් සභාපතිවරයා අඩස්සියට ගනී


2014 වසරේ සිදුකළ නීති විරෝධී වැටුප් වැඩි කීරීමක් නිත්‍යනුකූල කිරීමට දරන උත්සාහයකට විරෝධය පළ
කරමින්

විදුලිබල මණ්ඩල  සේවකයින් අද පෙරවරුවේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ  අතර මේ අතරවාරයේ සේවකයින් පිරිසක් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා සිය ග්‍රහණයට ගෙන තිබේ. ඔහුව රඳවාගෙන ප්‍රශ්නය විසඳනතුරු පිටවයාමට ඉඩ නොදී ඇතැයි පැවසේ.
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ
අදාළ වැටුප් වැඩිවීමට මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බව විදුලි බල හා පුනර්ජණනීය බලශක්ති අමාත්‍යංශය පවසා ඇති බවත් ඉන්ජිනේරු කාර්යන්හි නරත වන නිලධාරීන්ට මෙම වැටුප් වැඩිවීම කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment