හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයේ දියතලාවේදී පිපිරේ 17 ක් රෝහලේ


හමුදා නිලධාරීන් පිරිසක් සිටි
මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක්
17 ක් රෝහලේ


අද (21) අලුයම යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම පිපිරී ගිනි ගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා
දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙයි.

පිපිරීමට හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
බසයේ ගමන් ගත් වැඩි පිරිස යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් බවද වාර්තා විය.
පහත පළවන්නේ ගින්න නිවීයාමෙන් අනතුරුව අද උදෑසන බස් රථය දිස්වූ අයුරුය.















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment