අද 21 දින සිදු කරන්නට අපේක්ෂා කළ කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට 22 ට කල්දමා තිබේ.
තවම එහි ලිපි ලේඛන සම්බන්ධ කටයුතු අවසන් නොවීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ජනපති
ලේකම්වරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
මෙවර කැබිනට් සංශෝධනය එජාපයේ ඇමතිකම් එජාපයේ වෙනත් අයට හා ශ්‍රීලනිපයේ ඇමතිකම් එම පක්ෂයෙම වෙනත් අයට මාරුවන ලෙස සිදුවනු ඇති බවට ආරංචි පැතිර තිබේ.
මාරුකරන්නට නියමිත අමාත්‍යංශ අතර
නීතිය හා සාමය
මහාමාර්ග
මුදල්
ධීවර හා ජලජ සම්පත්
විද්‍යා හා තාක්ෂණ
ක්‍රීඩා
කෘෂිකර්ම
යන විෂය පථ තිබෙන බවට ආරංචි පැතිර තිබේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment