ඉවත් කළත් ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා තවම වැඩ !

ඉවත් කළත් ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා තවම වැඩ !
ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන විධායක නිලධාරියා සිය කාලය පුරාවට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් පෙන්නුම් නොකිරීම හේතුවෙන් අදාළ තනතුරින් ඉවත්කිරීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත ලබාදී තිබූ බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි.
 
මාසිකව මිලියන 04 ක පමණ මාසික වැටුපක් අදාළ ප්‍රධානියා විසින් ලබාගන්නා අතර ඔහු  අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙකි.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment