ගෝඨා බේරන්නේ ජනාධිපති - වික්‍රමබාහු කරුණාරත්න

ගෝඨා බේරන්නේ ජනාධිපති - වික්‍රමබාහු කරුණාරත්න
එපමණක් නොව නව ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳවද  සාකච්ජා කර  එය සකස් කළ යුතු අකාරය පිළිබඳ සැලැස්මක් පැවතියද එය ඉදිරියට ගෙන යාම අවහිර කර ඇත්තේජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඔහු ප්‍රකාශ කළේය. 
 
විවිධ දුෂ්කරතා, බාධක, විරෝධතා හමුවේ වත්මන් ආණ්ඩුව ගොඩනැගුවේ  මෙවන් තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවන බවයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේ. කෙසේ වෙත්ත දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද හිටපු ජනාධිපතිවරයා මෙන් ක්‍රියා කරමින් හිදින බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment