‘මෛත්‍රී එන්න, අපි සඳ අලවමු‘ ඇතුළු බුකිය කැළඹූ රස කතා

‘මෛත්‍රී එන්න, අපි සඳ අලවමු‘ ඇතුළු බුකිය කැළඹූ රස කතා

මෙයින් සමහරක් සම්මානනීය ලේඛකයන්ගේ ය. තවත් ඒවා අලුත් පරපුරේ තරුණ සමාජවාදී ක්‍රියාකාරිකයන්ගේ ය. කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ ලැදිකමක් නැති සාමාන්‍ය පුරවැසියන් විසින් නිර්මාණය කළ පෝස්ට් ද මේ අතර තිබේ. ඒවා විටෙක විනෝද රසය මවයි. විටෙක යථාර්ථය උපහාස රසය සමග මුසු කරයි. තවත් විටෙක අන්ධ ඡන්ද දායකයාව විල්ලුද ඇතිරූ පොළොවේ ගසයි. ඒවායින් තෝරාගත් කිහිපයක් මෙසේ පළ කරමු.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment