ජනපති පාර්ලිමේන්තුවට එන විට අගමැති නැඟිට යයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක යෝජනාව අද (19දා) විවාදයට ගැනුණි.

මේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වෙමින් අදහස් දැක්වීය. කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment