ජනපති හදිසියේම ඇමතිවරුන් කැඳවයි


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා තීරණය කර ඇතැයි

ආරංචිමාර්ග පවසයි
මැතිවරණ පරාජයෙන් පසු මහින්දට අගමැති ධූරය පිරිනමන්නට හැදීම,මහින්ද විපක්ෂ නායක කිරීම, ශ්‍රීලනිප නායකත්වයට මහින්ද පත්කිරීම ආදී විවිධ කාරණා සමාජ මාධ්‍ය තුළ ආරංචි ලෙස පැතිර ගියත් මේ කිසිවක් ගැන ජනපති මෛත්‍රී කථාබහ කර හෝ සාකච්ඡා සඳහා කිසිවෙකුට උපදෙස් දී නැති බවටද වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment