මහනුවරට සවස 6 සිය යළි ඇඳිරිනීතිය

මහනුවරට සවස 6 සිය යළි ඇඳිරිනීතිය

එය හෙට උදෑසන 6 තෙක් බලපැවැත්වෙනු ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඇඳිරිනීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවත්, නඩු විභාගකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුනට අවුරුදු හතක් දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment