නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම්! ගුවන්යානයට නගින්නත් එපා කියලා

නාමල්ට ඇමරිකාවට ඇතුල්වීම තහනම්! ගුවන්යානයට නගින්නත් එපා කියලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවට ගොස් සිටියේ එරට පැවති ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් වන අතර එම කටයුතු අවසන් කර ඇමරිකාවේ හුස්ටන් බලා පිටත්ව යන යානයකින් ගමන් පහසුකම් සලසා ගන්නට යන අතරවාරයේ එක්සත් ජනපද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ දැනුම්දීම සිදුකොට ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යාලය උපුටා දක්වමින් මේ සම්බන්ධව වාර්තා කරන indianexpress. com වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ එක්සත් ජනපද නිලධාරීන් කිසිඳු දැනුම්දීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බව සහ නාමල් රාජපක්ෂ සතුව වලංගු වීසා බලපත්‍රද තිබූ බවය.

මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය twitter ගිනුමේ ද සටහනක් තබා ඇත.

namal rajapaksa s 1

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment