චොගම් අතරතුර
කොටි විරෝධතා
පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල එල්.ටී.ටී.ඊ හිතවාදී අධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධය දක්වා තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව
පොදු රාජ්‍ය මණ්ඩලීය
රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ වූ අතර සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා වේලාවෙන්රාත්‍රී 8.00 ට පමණ විධායක සභාව ඇමතීමට නියමිතව තිබූ පසුබිමක එදින සවස විරෝධතාකරුවන් සිය විරෝධය දක්වා ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment