මහින්දගෙන් ලංගමයට ලක්ෂ 1400 ක පොල්ලක් !

මහින්දගෙන් ලංගමයට ලක්ෂ 1400 ක පොල්ලක් !
අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතාට ලබන ජූලි 04 වැනිදා දක්වා වග උත්තර බැඳීමට අවස්ථාව ලබා දී තිබේ. 
 
ලංකා ගමනාගමනය මණ්ඩලය මෙම නඩුව ගොනු කරමින් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා ලංගමයට අයත් බස්රථ භාවිතා කිරීම හේතුවෙන් මෙම මුල්‍යමය පාඩුව සිදුව ඇති බවයි. අදාල රුපියල් ලක්ෂ 1400 ක මුදල වගඋත්තරකාර පාර්ශ්වයෙන් අයකර දෙන ලෙස ලංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment