
අද පැවති කැබිනට් රැස්වීමේදී එම තීරණයට එළඹ තිබේ. ඒ අනුව 6.56%කින් බස් ගාස්තු ඉහළ යනු ඇති. කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනය අවශ්‍ය නොවන බවටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් සංගම් අවධාරණය කර තිබූ අතර එය 15% - 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා යුතු බවට ඔවුන් යෝජනා කර තිබුණි.
මීට අමතරව ත්‍රිරෝද රථ ගාස්තුද රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගම් සඳහන් කරන්නේ.
0 comments :
Post a Comment