සින්දු ලියන්න ආ චාමික සමග දීපිකා ප්‍රියදර්ශනී විවාහ ගිවිසගැනීම

https://www.gossiplankanews.com/2018/07/deepika-priyadarshani-chamika-kumara.html
සුගියදා අප හෙළි කළ ආකාරයට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ විවාහගිවිස ගැනීමේ අවස්ථාව ඊයේ 27 පුද්ගලික උත්සවයක් ලෙස සිදු විය. ඇය අතගත් මනාලයා බැංකු නිලධාරියකු වන චාමික කුමාරයි. ගීත රචකයෙකු වන චාමික,  දීපිකා ගයන
මගෙ දෙනෙතට දෙනෙත තියා ආදී ප්‍රකට ගීත රැසක්ම රචනා කර තිබේ.

ගීත නිර්මාණය පිළිබඳ සාකච්ඡා කරන්නට නිතර හමුවීම් සිදු කරන අතරවාරයේ ඔවුන් අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණ අතර එය කෙළවරවූයේ මෙම සුන්දර විවාහ මංගල අවස්ථාවෙනි.

උත්සවාකාරයෙන් විවාහ උත්සවය ලබන අගොස්තු මස මැද භාගයේ පවත්වන්නට ඔවුන් සූදානමින් සිටී.










Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment