
අද (13) උදෑසන 8 පමණ සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලක් මත නැගී කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරතවන බව වාර්තාවේ.
කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස
බන්ධනාගාරයේ වහලය මත
එම තත්වය මත වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය භාර නිලධාරිනියන් පිරිසක් හා සිරකාරියන් පිරිසක් අතර පෙරේදා (11දා) පස්වරුවේද පැය දෙකකට අධික කාලයක් තිස්සේ ඇති වූ මත ගැටුම්කාරී තත්ත්වය වැලිකඩ
බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරීන් කීප දෙනකුගේ මැදිහත්වීම මත සමථයකට පත්කර තිබුණත් යළිත් අද එය මතුව තිබේ.
මෙම ගැටුම් තත්ත්වය ඇති වීම පිටුපස පසුගිය දිනක මෙම අංශයේ සිට ස්ථාන මාරු වී ගිය නිලධාරිනියක් සිටින බවද විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.



0 comments :
Post a Comment