වාහන පැටවූ වාහනයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක්
අනතුරකට ලක්විය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර මෝටර් රථ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙන්.
එම අනතුර සිදුව තිබූ අයුරු පහතින්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment