නාගානන්දගේ පාර්ලිමේන්තු පෙත්සම කල් යයි


පසුගියදා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීමෙන් පසු පාර්ලිමේන්තුව 5 වනදාට කැඳවන්නට නියමිතව තිබියදී එය 16 දක්වාත් පසුව 14 දක්වාත් කල් තබන්නට ජනපතිවරයා කටයුතු කළේය. (විසුරුවාහැරියේ
පසුවයි)
එම මුල් සංසිද්ධිය වූ

පාර්ලිමේන්තු සැසිවාර කල් තැබීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත් හිටුවන ලෙසට ඉල්ලා  මූලික අයිතිවාසිකම් පෙත්සමක්
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ අතර එය තවම විභාග කර අවසන් නැත. අද එය කැඳවනු ලැබූ අවස්තාවේ නොවැම්බර් මස 27 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) දින ලබා දී තිබේ.
මෙම පෙත්සම හා අද  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත්කර ඇති පෙත්සම් 11 අතර සම්බන්ධයක් නැති අතර ඒ නඩු විභාග 2 කි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment