කෘෂිකර්මයෙන් ලබන ආදායම් සියල්ල බදු වලින් නිදහස් කරනවා - මහින්ද


ඉදිරියේදී කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්මාන්තයෙන් ලබන ආදායම් සියල්ල ආදායම්
බද්දෙන්
නිදහස් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ අද බෙලිඅත්ත විහාරස්තානයක පැවති රැස්වීමකදී දන්වා සිටියේය. මේ සතියේදී එම ථීරණය දැනුම් දෙන බවද කීය. ඉදිරි සතියතුළ විසර්ජන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී එවැනි යෝජනාවක් සකසා ඇති බව මේ අනුව ඉඟි කර තිබේ.
පසුගිය ආන්ඩුවට කෘෂිකර්මාන්තය අරහං බවත් ඒ නිසා හෝ පිටරටින් ලැබුණ උපදෙස් නිසා මෙවැනි සහන ඉදිරිපත් නොකළ බවද මහින්ද කීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment